බෝම්බ පිපිරීමකින් කොච්චිකඩේ හෙල්ලෙයි - Kochchikade Bomb Attack

Image may contain: indoor

                                      කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේව මැදුරේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 25 දෙනෙකු මියගොස් 150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මීගමුව ශාන්ත සෙබෙස්තියන් දෙව් මැදුරේද පිපිරීමක් වාර්තාවී ඇති අතර එයින්ද ජීවිත හානි සිදුව ඇති බව සඳහන්.

තව ද මඩකලපුවේ දේවස්ථානයකත් පිපිරීමක් සිදුව ඇති අතර එහි මියගිය ගණන 25ක් බවයි වාර්තා වන්නේ.

Shangrila, Kingsburry, Cinnomon තරු පන්තියේ හොටල් ත්‍රිත්වයේද පිපිරීම් සිදුව ඇත.

  
UPDATE
මේ සියලු පිපිරීම් වලින් දැනට 185 ක් පමණ මියගිය බවයි ආරංචිමාර්ග පවසන්නේ.


https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/58657567_2139186739532329_2979097206084075520_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb7-1.fna&oh=dedc5691fb7dbefb0fe22c32045882a4&oe=5D73CFB3


 https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/57485780_2139186746198995_5156082829821476864_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb7-1.fna&oh=9bf34016e1803013773a6e549cd88ca3&oe=5D294748



Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න