එංගලන්ත රජ පවුලේ ලේලිය වන ‘කේට් මිඞ්ල්ටන්’ට ‘ක්ලෝසර්’ නැමැති ප්රංශ සඟරාවකින් ඇගේ උඩුකය නිරුවත් ඡයාරූපයක් පල කරන බවට තර්ජනයක් එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් ගත හැකි ක්රියාමාර්ග රජ පවුලේ නීතිවේදීන් විසින් ගනිමින් තිබේ.
ඇය සිය සැමියා සමඟ නිවාඩුවත් ගත කිරීමට ප්රංශයට ගිය අවස්ථාවක නාන තටාකයකදී මෙම නිරුවත් පින්තූර ගෙන ඇති බවත් ඉන් ඇගේ උඩුකය නිරුවත් පින්තූරයක් පල කරන බවටත් සඟරාව විසින් පවසා තිබිනි.
0 comments:
Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න