රජය විසින් තහනම් කළ නිල් චිත්රපට වෙබ් අඩවි මෙන්න
ඉන්දියානු රජය විසින් නිල් චිත්රපට ඇතුලත් වෙබ් අඩවි 857 ක් තහනම් කිරීමට හා ඒවා block කිරීමට පියවර ගෙන තිබෙනවා.එහෙත් තවමත් proxy ආධාරයෙන් මේවා තුලට යාමට හැකියාව ඇති බවත් ඉදිරියේදී ඒවා සඳහාද ක්රියාමාර්ග ගන්නා බවත්.ඉන්දියානු සන්නිවේදන දෙපාර්තුමේන්තුවේ ප්රකාශක NN කාවුල් පවසනවා.
එම වෙබ් අඩවි පහතින්...
0 comments:
Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න